Header Ads

ටට්යානා මව් පදවියේ හරි ෆොටෝ සහ වැරදි ෆොටෝ

ටට්යානා මව් පදවියේ හරි ෆොටෝ සහ වැරදි ෆොටෝ



https://www.gossiplankanews.com/2019/10/tatyana-mother-photo.html#more
යේ දිනයේ උදෑසන මහින්ද රාජපක්ෂට මුණුපුරෙක් තෑගි දුන් ලේලිය ටට්යානා ගැන සමාජ මාධ්‍ය තුළ විශේෂ කතාබහක් ඇති විය. කෙසේ වෙතත් නවලෝක රෝහලේ දරු උපත සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ හිතවතුන් හුවමාරු කරගත් ඡායාරූප කිහිපයක් හැර
වෙනත් ඡායාරූප විරල විය.

මේ නිසා ටට්යානාගේ නම ගූගල් සෙවුම් කළ විට ලැබෙන බිළිදු දරුවෙකු අතදරා ඇය සිටින ඡායාරූපයක්ද වේගයෙන් සමාජ මාධ්‍ය වෙත පැතිර ගියේ  ඊයේ ඡායාරූපයක් යයි හැගෙන පරිදිය.
කෙසේ වෙතත් එය ඊයේ ලබාගත් ඡායාරූපයක් නොවූ අතර රෝහිත හා ටට්යානා විවාහ වන්නට වසර දෙක තුනකට පෙර ඥාති දරුවෙකු බලන්නට ගිය අවස්ථාවක ලබාගත් එකකි.
ටට්යානාගේ ඊයේ ලබාගත් නිවැරදි ඡායාරූපය වම්පසින්ද වැරදි එක දකුණු පසින්ද දැක්වේ.

https://gallery.gossiplankanews.com/news/new-born-in-rajapaksa-family-pictorial.html

Powered by Blogger.